(සුජිත් හේවාජුලිගේ)
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට කිසිදු සීමා පනවා නැතැයි මුදල් අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම සඳහා ඉකුත්දා සිදුකළ කොන්දේසි පැනවීම ඇතැම් පුද්ගලයින් වැරදි ලෙස වටහා ගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර් ආටිගල මහතා පැවසීය
විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් මෙරටට රැගෙන එන භාණ්ඩ වර්ග සදහා පෙර පැවති සීමාවන් හැර වෙනත් කිසිදු සීමාවක් පනවා නොමැති බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
විදෙස් ශ්‍රමිකයන් මෙයාලට ඕන විදියට නටපු කාලේ ඉවරයි .දැන් ආණ්ඩුවෙන් නීති දානකොටම මුදල් යවන් නෑ කියලා විරෝධයක් දෙකක් වූ ගමන් නීති හකුලවා ගන්නවා .මේකත් උනේ එහෙමයි.මෙයා බඩු එවන්න එපා කියලා සියලුම කාර්ගෝ වලට දැනුම් දුන්නා .වැඩේ හරි ගියේ නෑ
දැනට කාර්ගෝ එකට බාරදීලා තියෙන ඒවට ප්‍රශ්නයක් නැහැ.
සර්යි සර් ගේ ටීම් එකයි ගිය තැන අනාගන්නවා
ඇත්තටම ආර්ථික ඇමැතිවත් මුදල් ඇමතිවත් මෙම භාණ්ඩ අිනයනය සිමා කීරිම කිසිම ලෙස විස්තර නොකරන ලදි. නමුත් ඇත්තටම එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශ කරන ලද්දේ ණයවර ලිපි හෙවත් එල්සී වලට බඩු ගේන එක නැවැත්වීම පිලිබදවයි. කෙටියෙන් කිව්වොත් හරියට දැනට කරගෙන ගියේ කිසිම ඇපයක් නැතිිව බැංකුවෙන් ලෝන් එකක් අරගෙන පස්සේ ගෙවනවා වගේ වැඩක්. මේ වැඩේ නවත්වා ඒ වෙනුවට එම ණය මුදලම ඇපයක් ලෙස බැංකුවේ තැන්පත් කර එම භාණ්ඩ ගෙන්වීමට ඉඩ දීමයි.