IMG-LOGO

රටවල් පහක රාජතාන්ත්‍රිකයෝ ජනපති හමුවෙති

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රටවල් පහක රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර හමුවක් කොළඹදී අද සිදුවිය.

 බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්, ජපාන තානාපති, ඇමෙරිකානු තානාපති, ඉන්දීය මහ කොමසාරිස් සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මෙම හමුවට සහභාගී වූහ.

ද්විපාර්ශ්වීය සංවර්ධන සහයෝගීතාව පිළිබඳ මෙහිදී අදහස් හුවමාරු කර ගැනීමක් සිදුවූ බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.



අදහස් (3)

රටවල් පහක රාජතාන්ත්‍රිකයෝ ජනපති හමුවෙති

Hafeel Tuesday, 06 December 2022 05:21 PM

ජනාධිපති වුන දා ඉඳන් රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙයාව හමුවෙන එක නම් අඩුවක් නැහැ. නමුත් කිසිම යහපතක් නැහැ. ඒ වගේම ජාත්‍යන්තර මළ ගෙවල්වලට යන එකත් අඩුවක් නැහැ.

:       23       21

බද්රානි Tuesday, 06 December 2022 07:20 PM

මේ වැදගත් නෝනා මහත්වරුන්ට, චීන කොලනියේ හොරුත් සමග මොන සාකච්ජාද මන්දා? වර්තමානයේ ඇෆ්රිකාවේ රටවල් කිහිපයක් මෙන්ම ආසියාවේ බංගලාදේශය හා වියට්නාමයත් සීඝ්‍රයෙන් දියුනුවෙගෙන එනවා. කරුණාකර ඒ අයට උදව් කරන්න. "කුඩල්ලන්ව මෙට්ටේ උඩ තියන්න බැහැ කවදාවත්" මොවුන් ජානගත අමානුෂික කම්බා හොරු ජාතියක්...

:       17       14

ganegoda Wednesday, 07 December 2022 03:04 AM

හැමදාම ලොකු පුස්සක්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site