(සුජිත් හේවාජුලිගේ )
ජාතික ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව බවද නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ ගෝටා.දුර්වල රනිල් වගේ මිනිස්සුන්ට ඕක විතරයි කරන්න තියෙන්නේ .වෙන දෙයක් කරන්න මොලයක් නෑ .ඔහෙලට බලය අනුව ඔහොම කරගෙන යන්නකෝ .ඔය බලය දීපු අපි අපේ බලය පෙන්නනකොට බලාගන්න
මේක තමයි කරන්න පුළුවන්
පින් ජනපතියා තව මොන මොන දේවල් කරන්ඩ හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ .
අනිවාර්යෙන් හොඳයි.