IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රාජ්‍ය සේවකයන්ගේ 2,500 දීමනාව ජූලියේ සිට

(මනෝජ් හර්ෂික)

සියලු රාජ්‍ය සේවකයන්ට 2019 අයවැය මඟින් ගෙවීමට යෝජිත රුපියල් 2,500 ක මාසික දීමනාව ජූලි 1 වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර ඇත.

රාජ්‍ය සේවකයන්ට අන්තර් දීමනාව වශයෙන් රුපියල් 2,500ක මුදලක් ජූලි 1 වැනිදා සිට ගෙවනු ලැබුව ද මාසිකව ගෙවනු ලබන රුපියල් 7,800 ක ජීවන වියදම් ගෙවීම තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වේ.

මේ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාව සහිතව සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාතාංශය විසින් නිකුත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.



අදහස් (2)

රාජ්‍ය සේවකයන්ගේ 2,500 දීමනාව ජූලියේ සිට

චමින්ද Wednesday, 22 May 2019 09:17 AM

ලිපිකරු සේවය කළමනාකරණ සහකාර සේවය ලෙස වෙනස්කල අවස්ථාවේ පළමු පංතියේ හා අධිපංතියේ සිටි අයට බලවත් අසාධාරණයක් සිදුවුනා. ඒ අනුව ඉතා ටික දෙනෙකුට පුද්ගලික වනසේ වැටුප් දුන්නා. අප වෙනුවෙන් පෙනීසිටි ශ්‍රීලංකා පළාත්පාලන සේවා මහා සංගමය කියනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිළධාරීන් අධිකරණ නියමය ඉටු නොකරන බව. මේ අසාධාරණයට ලක්වූ සියලු දෙනාම මෙන් දැනට විශ්‍රාමිකයි. ඔවුන් ගැනත් අවදානය යොමුවේවා

:       12       40

Kriss Wednesday, 22 May 2019 11:57 AM

ඒ ගොල්ලන්ට විශ්‍රාම වැටුප 15000ක් වැඩි කරන්න පනත් ගේනකොට රජයේ සේවකයින්ට 2500යි.

:       0       119

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site