IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රජයේ රෝහල්වල ඖෂධ 45ක් නෑ



(සුජිත් හේවාජුලිගේ)

රජයේ රෝහල්වල ඖෂධ වර්ග 180ක් හිඟ බවට සමහරුන් කරන ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

රජයේ රෝහල්වල සත්‍ය වශයෙන්ම හිඟව පවතින්නේ ඖෂධ වර්ග 45ක් පමණක් බවද  ඔහු සඳහන් කළේය

 



අදහස් (3)

රජයේ රෝහල්වල ඖෂධ 45ක් නෑ

fairoos Sunday, 25 May 2025 12:24 PM

ඇයි එහෙම වෙන්නේ? සල්ලි නැද්ද? එතකොට වාහන ගෙන්නන්නේ ඇයි?

:       1       4

sarath Sunday, 25 May 2025 05:21 PM

මේක මේ ආණ්ඩුවේ වරදක් නොවෙයි. හිටපු ආණ්ඩුවල වරදක්... උද්දච්ච කමයි, කයිවාරුවයි, හිටගෙන පච කෙලීමයි අර වෙන දෙයක් මෙයාලාට බැරි බව මොනවාට පැහැදිලියි.

:       1       7

අරවින්ද මොණරවිල Monday, 26 May 2025 10:43 AM

හොරකම, වංචාව දූෂණ තමන්ගේ එකම රාජකාරිය කෙරුව රාජපක්ෂ වික්‍රමසිංහ හොර කල්ලියේ අවතාර තවම රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඔවුන් එක එක විදියේ කකුල් මාට්ටු දමමින් මේ ආණ්ඩුව වට්වන්න උත්සාහ කරනවා ඊට උඩගෙඩි දෙමින් සරත්ලා ගුණරත්නලා හා යෝගාලා වගේ අය මාධ්‍ය ඇතුලේ රගනවා .

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site