(අංජුල මහික වීරරත්න)
රජය නව බදු ගණනාවක් පනමවමින් ජනතාවට බදු පිට බදු ගසා ඊළග මැතිවරණවලට මුදල් සොයමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (08) ප්‍රකාශ කළේය.
විශේෂ භාණ්ඩ හා සේවා බද්ද, වැට් බදු සංශෝධනය හා අධිකාරී බද්ද සංශෝධනය කරමින් මෙලෙස ජනතාව මත බදු පිට බදු පනවා තිබෙන බවද විජයවර්ධන මහතා සදහන් කළේය.
අධිකාරි බද්ද යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විශ්‍රාම වැටුප් අරමුදලෙන් හා සේවක අර්ථ සාධක අරමුදල ඇතුලු අරමුදල් ගණනාවකින් 25% ක බද්දක් අය කර ගැනීමට කටයුතු කිරීම ගැන මුදල් අමාත්‍යාංශය ලැජ්ජා විය යුතු බවද නියෝජ්‍ය වරයා සදහන් කළේය.
කොළඹ හයිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයේදී ව්‍යාපාරිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
’’රජය ජනතාවට බදු ගසා ඊළග ඡන්දෙට මුදල් සොයනවා’’
SUNIL MILANO Tuesday, 08 February 2022 07:58 PM
බදු ගහන්නේ නැතිව.. ඔහෙලා වගේ බැංකු සුද්ද කරන්නද කියන්නේ... බලාගෙන ගියාම මෙයා පුතාණෝටත් වඩා අන්තයි.
Raveendra Tuesday, 08 February 2022 08:14 PM
මලකඩ වර්ධනයත් අර උගත් පුතාණෝට දෙවෙනි නැහැ දැන්නම්...!
chandima Tuesday, 08 February 2022 10:54 PM
ඒක නම් ඡන්දෙටවත් කියන්න පුළුවන්.. ඔබතුමාලාගේ ඇම්ඩා සිංගප්පූරුවෙන් යාලුවෙක් ගෙනත් ඔක්කොම සල්ලි රට පැන්නුවානේ... මතක නැද්ද? පරණ ඡන්ද ව්‍යාපාර වලට ඒ රටවල් වලින් දුන්නු ණය ගෙවලා දැම්මා කියලා තමයි ආරංචිය...
චන්දන Wednesday, 09 February 2022 07:42 AM
රජය ආදායම් ලබන්නේ බදු වලින් තමයි. ඔයාලා ආණ්ඩුව කරනකොට වෙනත් අයථා ක්‍රමවලින් සල්ලි හෙව්වාද?
Senarath Wednesday, 09 February 2022 09:10 AM
මේ රජය කාලෙ කළේ ඔබලාගේ රජය 15%ක් වැඩිකරපු වැට් බදු අඩුකිරීම සහ අනෙකුත් බදු අඩුකිරීම... එතකොට ඔබලා ඒ කාලේ කරලා තියෙන්නේ බදු වැඩිකරලා රජයේ මුදල් හොරකම් ඡන්ද වැඩවලට ගැනීම... ඒක වෙන්නැති ජනතාව ඔබලා සියලු දෙනාම ගෙදර ඇරියේ...!
fairoos Wednesday, 09 February 2022 01:22 PM
වහල්ලුන්ට මේවා තේරෙන්නේ නැහැ
BamunuarachchiWednesday, 09 February 2022 05:11 PM
මොකෝ නොතේරෙන්නේ..? මම නිතරම කියන්නේ අපේ බදුවලින් පිනට කන හම්බයින් රටින් පන්නා දැමුවොත් බදු අඩු කරගන්න පුළුවන් කියලා. අපි බදු ගෙවනවා හිඟන හම්බයින් පිනට රටේ දේවල් භුක්ති විඳිනවා.
අසංගThursday, 10 February 2022 10:04 AM
මෙම පුද්ගලයාට කොමෙන්ට් අංශය තහනම් කරන්න. නූගත් ජාතිවාදියෙක්.
BamunuarachchiFriday, 11 February 2022 04:17 PM
ජාතිවාදයක් තිබෙන්නේ ජාතීන් අතර කතාවේදී... මුස්ලිම් කියා ජාතියක් නැති බව ඉස්සෙල්ලා තේරුම් ගන්න... අපිට හම්බයින් සමග තිබෙන්නේ ආගම් වාදයක්...!
Bamunuarachchi Wednesday, 09 February 2022 05:08 PM
හලෝ ගුරාලාගේ වැටුප් වැඩිවීම්..., රජයේ ගොයියන්ට 5000 ගෙවීම්, පැන්ෂන් කාරයින්ගේ 5000 ගෙවීම් කරන්නේ ඔහේගේ අප්පච්චිගේ බූදලයෙන්ද? ඔබේ ගොන් පාට් ඔබටම දාගන්න.. රටට දමන්න එපා...