
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනකු ජනාධිපතිවරයා විසින් ධුර වලින් ඉවත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ප්‍රේමලාල් ජයසේකර වරාය සහ ගුවන්සේවා සේවා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද ඉන්දික අනුරුද්ධ විදුලි හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ද, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සහ සිරිපාල ගම්ලත් මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බලතල යටතේ මෙම තීරණය ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය අමාත්‍යවරු හතරක් ඉවතට
ජනරළ Thursday, 05 September 2024 09:56 PM
ඔහොම යන්... ඔහොම යන් තව දවස් කීයද ඔය ඔක්කෝටම තියෙන්නේ...? නාඩගම් තමයි.
Chandima Friday, 06 September 2024 12:01 AM
ඡන්දෙට කළින් දාම් පාරකුත් ඇදලාම ගෙදර යන්න වගේ යන්නේ... ඔව්වා බලලා ඡන්දෙ දීපු...!
රත්තරං Friday, 06 September 2024 07:41 AM
මීට කලිනුයි මේ හොරැත් පන්නන්න තිබුණේ.ඔය ඇමති වරැ ලග ඉන්න අයත් හොරැ තමයි.විශේෂයෙන්ම දකුණේ.
Kazi Shajahan Friday, 06 September 2024 08:56 AM
කොහොමද රනිල් ගේ කාලගුණ සැලකීම ,තමන්ට ජනාධිපති වෙන්න මෙයාලා එදා චන්දය දැම්මා නේ ,දැන් මතක නැහැ ,ජනතාවටත් එහෙම තමයි චන්දෙ ගන්නකම් විතරයි රනිල් ,ඊට පස්සේ බට්ටන් සහ කඳුළු ගෑස් තමයි