IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යූ ටියුබ් නාලිකාවකට හා ෆේස්බුක් පිටුවකට වාරණයක්

(මනෝප‍්‍රිය ගුණසේකර)

”තිලිණි ප‍්‍රියමාලි” සිද්ධිය පාදක කර ගෙන ලෝක වෙළද මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන වෙනත් පුද්ගලික සමාගමකට අපහාසයක් හා අපකීර්තියක් වන අසත්‍ය හා ද්වේෂ සහගත කරුණු ප‍්‍රචාරය කිරීම වළක්වමින් කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ධනංජය නාරම්බැද්දගේ නමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන බව කියන යූ ටියුබ් නාලිකාවකට හා ෆේස්බුක් පිටුවකට වාරණ නියෝගයක් නිකුත් කළාය.

දින දාහතරකට බලපැවැත්වෙන අන්දමට නිකුත් කළ මෙම නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 14 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නියම කළ විනිසුරුවරිය වගඋත්තරකරුවන්ට අතුරු තහනම් දැන්වීම් සහ නොතීසි ද නිකුත් කළාය .

 



අදහස් (0)

යූ ටියුබ් නාලිකාවකට හා ෆේස්බුක් පිටුවකට වාරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site