IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවෝ 2000ක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

යුක්තිය මෙහෙයුමට සමගාමීව ගතවු පැය 24 කාලය තුළ දිවයිනපුරා සිදුකළ මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝ 2 ක් සහ ග්‍රෑම් 232, අයිස් ග්‍රෑම් 769, ගංජා කිලෝ 178 ක් සහ ග්‍රෑම් 916, ගංජා පැල 30,550 ක් ,ඈෂ්  කිලෝ 35 ක් සහ ග්‍රෑම් 89, මාවා ග්‍රෑම් 626, තූල් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 102 ක් සහ මත්පෙති 3489 ක් සමග  සැකකරුවන් 2121 ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 12 දෙනකු අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝග මත විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතය.

තවත් සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 133 දෙනෙකු යොමු කර ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

තවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව එම අමාත්‍යාංශය පවසයි.



අදහස් (1)

යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවෝ 2000ක් අත්අඩංගුවට

Nihal Monday, 18 December 2023 05:08 PM

මෙපමණ කාලයක් නිදහසේ දරුවන්ව මරලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ශ්‍රම බලකායත් අඩුවෙයි
2024 අප්‍රේල් මස 29 46 0

මෙරට ශ්‍රම බලකාය අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.


ලක් ගොවිතැනට චීන මුදලාලිලාගේ උදව්
2024 අප්‍රේල් මස 29 83 0

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු නංවාලීමට චීනයේ ක්‍රියාත්මක විශාලම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික එකතුව සහයෝගය පළ කර තිබේ.


මල්ලිගේ කතුරු පහරින් අයියා මරුට
2024 අප්‍රේල් මස 29 412 0

සහෝදරයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මල්ලි විසින් අයියාට කතුරකින් ඇන බරපතල තුවාල සිදු කිරීමෙන් අනතුරුව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් ප


බොහෝ පළාත්වලට තද වැසි
2024 අප්‍රේල් මස 29 238 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවි


මාස නවයේ බිළිඳිය ළිඳට විසි කරලා
2024 අප්‍රේල් මස 29 371 0

සිය මාස නවයක බිළිඳිය ළිඳට විසිකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව මහමහබාගේ පොලිසිය පවසයි.


උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි
2024 අප්‍රේල් මස 28 1821 3

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 377 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1773 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1604 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site