IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


යුගදනවි සලකා බැලීම කල් තියයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

කෙලවරපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 10, 15, 20 සහ 21 යන දිනවලට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ටී. බී. දෙහිදෙනිය, බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය අද (07) යළි කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.

ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මෙම ව්‍යාපෘතිය මගින් රජයට කිසිදු මුදලක් අමතරව දැරීමට සිදු නොවන බවත් සුළු කොටස් ප්‍රමාණයකින් ඩොලර් මිලියන 2500 කට වඩා  විදේශ විනිමයක් රටට ලැබෙන බවත්ය.



අදහස් (1)

යුගදනවි සලකා බැලීම කල් තියයි

sharm warn Monday, 07 February 2022 05:15 PM

ඔව්, කල් දමදමා ඉන්න.. විභාගයට ගත්තොත් ලොක්කන්ට කෙළ වෙනවනේ. අර චම්පිකගේ නඩුව ඉක්මණට අහලා ඒ මනුස්සයාව කුදලලා ලොකප් කරලා දාන්න. ඒක ගොඩක් හදිස්සියි. අනුරටත් පුළුවන් නම් කූඹියෙක් පෑගුවා කියලා හරි නඩුවක් අටවන්න ඉක්මණට. දෙන්නම ලොකු තර්ජනයක් පවුලේ පැවැත්මට...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site