IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යකඩ මිල සීඝ්‍රයෙන් පහළට

(ආරියරත්න රණබාහු)

මෙම වසර ආරම්භයේ සිට පැවති යකඩවල මිල ගණන් මේ වනවිට සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසති.

ඩොලරයේ අගය පහළ බැසීමත් ඊට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් ඒ සඳහා බලපෑ ප්‍රධාන සාධක යැයි මෙල්වා සමාගමේ අධ්‍යක්ෂ මහින්දරත්න තෙන්නකෝන් මහතා මේ පිළිබඳව කළ විමසීමකදී පැවසීය.



අදහස් (7)

යකඩ මිල සීඝ්‍රයෙන් පහළට

නිශාන්ත සම්පත් Wednesday, 07 June 2023 08:17 AM

යකඩ මිල අඩු වුන එක හොදයි.නව ප්‍රතිසංස්කරණ ගොඩක් වේවි.ඒකෙන් මිනිස්සු වගේම රටටත් හොද ආයෝජනයක් දියුනුවක් වේවි. ඒත් වචනයක්; මිනිස්සුනට මේවා කරන්න මිල මුදල් නැතිකම දිලිදුකම තමයි ප්‍රශ්නේ.රටේ නායකයෝ හරියට තමන්ගේ යුතුකම කරනව නම් මේ රටත් ගොඩාක් දියුණු වේවි. තාක්ෂණය මේච්චර, දියුණු ලෝකෙක අපි තාම එක තැන.කෘෂිකාර්මය දියුණු කරා නම් ලංකාවෙම මිනිස්සු කාලා බීලා ලෝකෙටම කන්න දෙන්න පුළුවන් රටක්.තියෙන කර්මාන්ත දියුණු කරා නම් හැම මිනිහෙක්ම රැකියාවක් කරයි අඩු පඩියට හරි.බඩු මිලත් අඩු වුනාම ඒ මිනිස්සු සතුටෙන් කාලා බීලා කීයක්හරි ඉතුරැත් කරගනියි.ඒකෙන් රටේ තියෙන මුදල් නේද වැඩි වෙන්නේ.අදහසක් පමණයි.

:       0       14

Prasanna Perera Wednesday, 07 June 2023 08:51 AM

ලෝක වානේ වෙළඳපොලේ 50% මිල පහත වැටීම

:       0       9

Hasantha Wednesday, 07 June 2023 09:32 AM

මිල ප්‍රසිද්ධ කරන්න

:       1       10

ඩයනා ගමගේ Wednesday, 07 June 2023 09:42 AM

අපි නම් ඉස්සර ඇඟට ඕන යකඩ ගත්තෙ නිවිති කාලා.

:       0       8

sril Wednesday, 07 June 2023 10:36 AM

10mm කම්බියක් ආරම්භයේ රු 5000 යි දැන් 2500 යි .එච්චර හිතන්න එපා

:       2       7

fairoos Wednesday, 07 June 2023 01:51 PM

මේව රනිල්ගෙ මැජික් තව මාස 2කින් බලාගන්ඩ පුළුවන් වෙයි ඩොලර් මිල.

:       3       7

Harshana Friday, 09 June 2023 01:41 PM

අඩුයි කීවට වැඩක් නෑ. මිල කීයද කියලා කිසිම වෙලාවක කියන්නේ නැහැනේ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 312 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 877 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2289 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2552 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 746 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 311 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site