IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මෙරට මුහුදට එන ඉන්දීය ධීවරයින් අල්ලන්න දැඩි මෙහෙයුම්

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරන තමිල්නාඩු ධීවරයෙන් අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම් දැඩිකර ඇතැයි ධීවර  ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාම ලිංගම් චන්ද්‍රසේකරන් මහතා පැවැසීය.

එම මුහුදු සීමා ගැටලුව ඇතුළුව ඉන්දු ලංකා ධීවර ගැටලු පිළිබඳව ජනාධිපති අනුර  කුමාර දිසානායක මහතා ලබන සතියේ යෑමට නියමිත ඉන්දීය සංචාරයේදී එරට බලධාරීන්  සමග සාකච්ඡා කිරීමට නියමිත බවද ඇමතිවරයා කිය.

මෙම ගැටලු විසඳීම සඳහා දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය අවබෝධය ඉතා වැදගත් බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

තමිල්නාඩුවේ ඇතැම් ධීවරින් මෙරට මුහුදු සීමාවේ මසුන් මැරිම හේතුවෙන් උතුරේ ධීවර කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල  වී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මෙම තත්ත්වයට දෙපාර්ශවයටම එකඟ විය හැකි විසඳුමකට කඩිමින් එළඹීම වත්මන් රජයේ අරමුණ බවද හෙතෙම සඳහන් කළේය.



අදහස් (1)

මෙරට මුහුදට එන ඉන්දීය ධීවරයින් අල්ලන්න දැඩි මෙහෙයුම්

Bunny Preena Thursday, 12 December 2024 09:25 AM

මාලිමා රජයෙන් හරි මෙම ප්‍රශ්නයට හොඳ විසඳුමක් ලැබෙනවා නම් හොඳයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site