(රංජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන රඳවා තබා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්ට එරෙහිව නිකුත්කර ඇති අතරු තහනම් නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වැදගත් ලියවිලි,අවශ්‍ය ලියවිල් කීපයක් අධිකරණයට ඉදිරිපත් කිරිමට ශ්‍රේෂ්ඨධිකරණය නීතිපතිවරයාට කල් ලබා දුන්නේය.
එම නියෝගය ලබාදුනේනේ මුදල් අමාත්‍ය ලේකම්වරයාට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කළැයි කියමින් ඉදිරිපත් වූ පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදීය.
COMMENTS
කවුද මේ නිවුස් හදන්නේ ?