IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි අදත්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර  වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බව කාලගුන  විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

මධ්‍යම,සබගරමු, උතුරු මැද, ඌව පළාත්  සහ කුරුණෑගල දිස්ත්‍රිකයේ ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 ක පමණ තද වැසි ඇති වේ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල  සවස් කාලයේදී හෝ රාත්‍රී කලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැදි ඇති වේ.

බස්නාහිර සහ දකුණු පළාත්  අම්පාර දිස්ත්‍රිකයත් වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී තැනින්  තැන වැසි ඇති වේ.

අකුණු මගින් සිදුවන අතුරු අවම කර ගැනීමට  අවශ්‍ය පියවර ගන්නැයි ද කාලගුන විද්‍යා  දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි



අදහස් (0)

මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි අදත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site