IMG-LOGO

2024 අප්‍රේල් මස 21 වන ඉරිදා


මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය  සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

සනත් නිශාන්ත මහතා  මිය යනතුරුත් ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනාගෙන සිටි බව කී රාජපක්ෂ මහතා දේශපාලනඥයකුට අමාරුම දේ එය බව සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.



අදහස් (5)

මිය ගිය පසුවත් ජනහද දිනා සිටීම පහසු කටයුත්තක් නොවේ

Malika Thursday, 22 February 2024 01:02 PM

ඔය 225 විතරක් ශෝක වෙන්න ඇති. රටේ මහජනතාව නම් අබ මල් රේණූවක් තරම්වත් දුක් උනේ නැත. ඔය 225 නුත් හදවතින්ම දුක් උන අය කවුරුත්ම නැතුවා ඇති.

:       0       0

anuranga Thursday, 22 February 2024 01:13 PM

ජීවත්ව සිටියදී මිය ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

:       0       0

ඔක්සිජන් Thursday, 22 February 2024 01:16 PM

රූපං ජීරති මච්චානං නාම ගොත්තං නජීරතී .අනුව ඔහුගේ නම ඔක්සිජන් අවශ්‍යතාව තියෙන තුරුම අමතක නොවේවි

:       0       0

Cham Thursday, 22 February 2024 06:14 PM

මියගිය අයට කිසිවක් නොකියමි. නමුත් ජීවත්ව සිටින ඔබ ජීවත්ව සිටියදීම ජනහද නැති කර ගත් මෝඩයෙකි.

:       0       0

de silva Friday, 23 February 2024 01:06 PM

මොන ජනහදක්ද ? V8 පොලිස් ගාර්ඩ් සහ මැර හමුදා නැතුව පාරේ බැහැලා තනියම ඇවිදගෙන යන්න පොහොට්ටු මන්ත්‍රීලාගෙන් 99% කට බැහැ.. ඔය කුඩුවෙලා යන්න වැදුනේ පස්කු ප්‍රහාරය සහ අනෙකුත් දූෂිත ක්‍රියාවලට ලැබිය යුතු දේව දඬුවම, ජනතා සාපය, දෙවියෝ මුලින්ම දඬුවම් කරන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාර්ශව ආරක්ෂා කරන ක්‍රිස්තියානි කාරයින්ට..!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

විජයදාස ශ්‍රී ලනිප වැඩ බලන සභාපති ධූරයට
2024 අප්‍රේල් මස 21 156 0

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස


ගුවන් තොටේ මඟි බෑග් සොරාගත් යුවළක් දැලේ
2024 අප්‍රේල් මස 21 132 0

කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක්


පීසී පැදවූ මෝටර් රියට හැපුණු තරුණයින් දෙන්නා රෝහලේ
2024 අප්‍රේල් මස 21 58 0

හලාවත පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු පැදවූ කාර් රථයක, යතුරු පැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් කල තරුණයන


තැපෑලට සමාන වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවතට
2024 අප්‍රේල් මස 21 166 0

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.


පුද්ගල ඝාතනයකට තැත් කළ දෙකක් අල්ලයි
2024 අප්‍රේල් මස 21 90 0

ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේදී තියුණු වලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨා


බස් හැදිල්ලෙන් කෝටි ගණනක් කම්බස්
2024 අප්‍රේල් මස 21 369 2

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය බස් රථ 300ක් අලුත් වැඩියා කිරීම සඳහා 2022 වර්ෂයේදී රුපියල් කෝටි 24ක පමණ මුදලක් වෙන්කර ඇතත් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ බස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 240 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1561 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1463 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site