(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජීවත්ව සිටියදී මෙන්ම මිය ගිය පසුවත් ජනතාවගේ හදවත දිනාගෙන සිටීම ලේසි පහසු කටයුත්තක් නොවේ යැයි හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාවේ අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
සනත් නිශාන්ත මහතා මිය යනතුරුත් ප්‍රදේශයේ ජනතාවගේ හදවත දිනාගෙන සිටි බව කී රාජපක්ෂ මහතා දේශපාලනඥයකුට අමාරුම දේ එය බව සඳහන් කළේය.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශෝක යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
COMMENTS
ඔය 225 විතරක් ශෝක වෙන්න ඇති. රටේ මහජනතාව නම් අබ මල් රේණූවක් තරම්වත් දුක් උනේ නැත. ඔය 225 නුත් හදවතින්ම දුක් උන අය කවුරුත්ම නැතුවා ඇති.
ජීවත්ව සිටියදී මිය ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ
රූපං ජීරති මච්චානං නාම ගොත්තං නජීරතී .අනුව ඔහුගේ නම ඔක්සිජන් අවශ්‍යතාව තියෙන තුරුම අමතක නොවේවි
මියගිය අයට කිසිවක් නොකියමි. නමුත් ජීවත්ව සිටින ඔබ ජීවත්ව සිටියදීම ජනහද නැති කර ගත් මෝඩයෙකි.
මොන ජනහදක්ද ? V8 පොලිස් ගාර්ඩ් සහ මැර හමුදා නැතුව පාරේ බැහැලා තනියම ඇවිදගෙන යන්න පොහොට්ටු මන්ත්‍රීලාගෙන් 99% කට බැහැ.. ඔය කුඩුවෙලා යන්න වැදුනේ පස්කු ප්‍රහාරය සහ අනෙකුත් දූෂිත ක්‍රියාවලට ලැබිය යුතු දේව දඬුවම, ජනතා සාපය, දෙවියෝ මුලින්ම දඬුවම් කරන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාර්ශව ආරක්ෂා කරන ක්‍රිස්තියානි කාරයින්ට..!