IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


බත් පිඟානින් වෙඩික්කරුට පහරදී දිවිය බේරා ගනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් ක්‍රීඩා ඇඳුමින් සැරසී මිනුවන්ගොඩ යාගොඩ මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට පැමිණ පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා ඝාතනය කිරීමට කළ උත්සාහයක් ගිනි අවිය ක්‍රියාත්මකක නොවීම නිසා  නූලෙන් වැළකී ඇතැයි මිනුවන්ගොඩ ‍පොලිසිය කියයි.

එම අවස්ථාවේදී පස් ව්‍යාපාරිකයා අත දරා සිටි බත් පිගානින් සහ පස් ව්‍යාපාරිකයාගේ බිරිඳ ප්ලාස්ටික් පුටුවකින් වෙඩික්කරුට පහරදෙද්දී වෙඩික්කරු යතුරු පැදියේ නැඟ පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.



අදහස් (4)

බත් පිඟානින් වෙඩික්කරුට පහරදී දිවිය බේරා ගනී

ගුණරත්න Wednesday, 13 August 2025 05:10 PM

පොලිස් ක්‍රීඩා ඇඳුමෙන් සැරසුණු වෙඩික්කාරයා, මේක ඇහුවාම අපට තිබුණු සැකය තහවුරු වෙනවා. ආණ්ඩුව තමයි මේ ඝාතන රැල්ල පිටුපස ඉන්නේ...

:       63       31

SirimewanThursday, 14 August 2025 09:59 AM

පොඩ්ඩක් මොලේ චෙක් කරගත්තොත් නරකද?

:       1       2

Perakum Liyanagama Wednesday, 13 August 2025 10:09 PM

අනවසර ගිනි අවි භාවිතයට එරෙහිව ඉතා දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙස කොපමණ ඉල්ලීම් කලත් රජය ඒවා කනකට නොගන්නේ මන්දැයි සිතාගැනීමට අමුතුවෙන් සාධක අවශ්‍ය නොවේ. පාතාලය මත් ද්‍රව්‍ය උවදුර පාලනය කිරීමට රජයක් වශයෙන් ගතහැකි පියවර නොගන්නේ මන්දැයි දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත.

:       1       3

MD Thursday, 14 August 2025 07:58 AM

ජනපතිතුමනි ඇසුනේ නැ දැක්කේ නැ වගේ ඔයා දැන් ඉන්නේ.මෙච්චර පාතාලයකට අවසර දෙන්නේ කොහොමද?ආණ්ඩු විරෝධී අයට තමයි මේ ෂොට් ගොඩක් වදින්නේ.මේක ද ඔයාගේ තියරිය?මේකද සිස්ටම් චේන්ජ් ඵක?සොරිම තමයි එහෙනම් ඉදිරියට.පාදඩ පන්තියක ගතිගුණ වෙනස් කරන්න අමාරුයි අපට.නමුත් ඔයා අවුරුදු 5 රට කරයිද?නැ නැ ඵ්ක හිතන්නවත් ඵපා හොඳේ.ඔයාගේ සෙට් ඵක ළගදීම කැඩෙන්න ඉඩ තියෙනවා.ඵදාට ඔයා කොහේද යන්නේ කියලා දැන්ම සැලසුම් හදාගෙන ඉන්න.

:       7       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site