
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ස්වාධීන මන්ත්‍රීවරියක් කඩුවෙල අවතැන් ජනතාවට කෑම පැකට් බෙදන විට එහි පැමිණි මාලිමා මන්ත්‍රීවරයෙක් ඇයගේ අත සපාකා ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී. වී. චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"සමහර තැන්වල ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අප කනගාටු වෙනවා.ස්වාධීන මන්ත්‍රීවරියක් කෑම පැකට් දෙසීයක් තමන්ගේ ගෙදර හදාගෙන ගිහින් කඩුවෙල බෙදන්න යනකොට මාලිමා මන්ත්‍රීවරයෙක් ඇවිත් අතත් විකලා.මගේ ප්‍රදේශයේ කෑම බෙදනවා නම් මම හරහා බෙදන්න කියා එලෙස අත හපා කා තියෙනවා.ඒ ගැන වීඩියෝ පවා තියෙනවා.අහිංසක මිනිස්සු දෙන කෑම වලට ලේබල් ගහගන්නවා ඇරෙන්න වෙන වැඩ පිළිවෙලක් අපට පේන්න නෑ යනුවෙන්ද ඩී.වී චානක මහතා කීය.
2025 දෙසැම්බර් මස 04
84
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
358
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
371
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාලිමා මන්ත්‍රී -ස්වාධීන මන්ත්‍රිනියගේ අත විකලා
රත්නවීර Friday, 05 December 2025 02:47 PM
ඉස්සර බත් මුට්ටි උස්සපු එවුන් දැන් බත් පැකට් උස්සනවා.