IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාල්බෝ ට්‍රේඩිං නව තාක්ෂණයකට අත තබයි

මාල්බෝ ට්‍රේඩිං සමගමේ ‘ෆ්ලූක් කැලිබ්‍රේෂන් ඩිවිෂන්' අංශයට අයත් ෆ්ලූක් ක්‍රමාංකණ තාක්ෂණික උපකරණ පිළිබදව තාක්ෂණික දැනුම හදුන්වාදීමේ වැඩසටහනක් ඉකුත් දා ටාජ් සමුද්‍රා හෝටයේදී පැවැත්විණ.

ෆලූක් කැලිබ්‍රේෂන් ආයතනය විසින් හදුන්වාදෙනු ලබන උපකරණ නිෂ්පාදන, ගුවන් හා අභ්‍යවකාශ යානා, ස්වංක්‍රීයකරණ, පාරිසරික මන්තුගත කිරීම්, බලය සහ උපයෝගීතා, පර්යේෂණ සහ සංවර්ධන, ආහාර පාන, ඖෂධ සහ මිනුම් විද්‍යාව සදහා යොදාගත හැකිය.

ෆ්ලූක් ටෙක්නොලොජීස් ආයතනයේ අධ්‍යක්ෂ මෙන්ම අත්දැකීම් බහුල විශේෂඥයකු වන පී.ශ්‍රීධරන් මහතා මෙම වැඩසටහනේ සත්කාර දායකත්වය දැරීය.

එම තාක්ෂණික වැඩසටහනට පර්යේෂණ ඉංජිනේරුවන්, පර්යේෂණාගාර කළමනාකාරවරුන්, ආයතනික ප්‍රධානීන්, පීඨාධිපතිවරුන්, තාක්ෂණික කළමනාකාරවරුන් ඇතුළු තාක්ෂණික අංශයට වැඩි කැමැත්තක් දක්වන පිරිසක් සහභාගිවී සිටියහ.

 



අදහස් (0)

මාල්බෝ ට්‍රේඩිං නව තාක්ෂණයකට අත තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site