IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාරක දුම්රිය අනතුරින් පසු මගීහු පිරිසක් දුම්රිය වටලති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

යතුරු පැදියක ගමන් ගනිමින් සිටි තරුණයකු මුන්දලම පුලිච්චාකුලම දුම්රිය හරස් මාර්ගයෙදී දුම්රියෙ ගැටි මරණයට පත් විමේ සිද්දිය මුල් කර ගනිමින් ඇතිවු සිද්දියෙන් පසු 500 කට අධික පිරිසක් දුම්රිය ගමන නවතාලමින් පැවති විරෝධය හේතුවෙන් අද සවස දුම්රීය ගමන පැයකට ආසන්න කාලයක් නැවති ගිය බව මුන්දලම පොලිසිය කියයි.

මෙම පුලිච්චාකුලම අනාරක්ෂීත දුම්රීය හරස් මාර්ගයෙදී යතුරු පැදිය අනාරක්ෂීත අයුරින් ධාවනය කරමින් සිටි එම ප්‍රදේශයෙම  මොහොමඩ් අස්ලාන් නැමති 19 හැවිරිදි තරුණයකු එම ස්ථානයෙදීම මරණයට පත්වු බව මුන්දලම පොලිසිය කියයි.

කොළඹ කොටුවේ සිට දහවල් 11.55 ට පුත්තලම බලා එමින් සිටි අංක 8417 දරණ දුම්රීයෙ සවස 3.30 ට පමන පුලිච්චාකුලම අනාරක්ෂීත දුම්රිය හරස් මාර්ගයෙදී යතුරු පැදියෙන් පුලිච්චාකුලම නගරයට පැමිණේමින් සිටි තරුණයකු ගැටි තිබු අතර අනතුරීන් තරුණයා මිටර් 100 කට අධික දුරක් ඇදි ගොස් එම ස්ථානයෙදීම මරණයට පත්ව තිබු බව පොලිසිය කියයි.

 



අදහස් (2)

මාරක දුම්රිය අනතුරින් පසු මගීහු පිරිසක් දුම්රිය වටලති

peter perera Thursday, 29 February 2024 11:17 AM

මේ මෝඩ මිනිස්සුන්ට (කට්ටිය මුස්ලිම් වගෙයි )තේරෙන් නැද්ද යතුරු පැදිය අනාරක්ෂීත අයුරින් ධාවනය කරමින් සිටි බව .කිසිම විනයක් නැහැ!

:       3       8

Lalla Friday, 01 March 2024 08:31 AM

වැරදිකරුට දඬුවම් ලැබිල... මහජනයාට කුලප්පු වෙලා තියෙන්නේ දුම්රියෙන් සාධාරණයක් ඉල්ලන්නද? අලුත්ම තත්ත්වය සාධාරණය ඉල්ලන එක නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site