
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
බෑණාගේ හිසට පහර දිමක් හේතුවෙන් බැනා ඝාතනයට ලක්ව ඇති බව බළන්ගොඩ පොලිසිය පැවැසීය.
මෙලෙස මියගොස් ඇත්තේ බළන්ගොඩ දහමානේ පදිංචිව සිටි මිිගහවෙල ලේඛමිලාගේ විජේකුමාර නැමති 44 හැවිරිදි තිදරු පියකු බව පොලිසිය පවසයි.
මිය ගිය අයගේ නිවසට ඔහුගේ බිරිඳගේ මව සහ පියා පැමිණ සිට තිබේ.
එම අවස්ථාවලදී බිරිද සහ මරණකරු අතර බහින් බස්විමක් සිදු වි තිබෙන අතර එම අවස්ථාවලදී බිරිදගේ පියා විසින් නිවසේ සාලයේදි සිදුකළ පහර දිමක් හේතුවෙන් බෑනා මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
පහර දුන් 65 හැවිරිදි සැකකාර මාමා බළන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොහු බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 04
655
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
541
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
Gunapala Saturday, 12 October 2024 04:34 PM
මොකක්ද හොරේ කියලා සොයන්න ඔය දාමහන හෝ ආසන්න පැත්තක සීයා නිසා මිනිබිරියට දරුවෝ ලැබුණා කියලා බොහෝ කාලෙකට ඉස්සර ඇහුවා වගේ මතකයක් තියෙනවා...!