
(පද්මා කුමාරී කංකානම්ගේ)
ඡන්ද මධ්‍යස්ථානය තුළදී තම මනාපය සනාථ කිරීමෙන් අනතුරුව එය ඡායාරූප ගත කළ අයකු,14 දින පෙරවරුවේ ආලංකුඩාව මුස්ලිම් මහ විද්‍යාලයේ ශාලා අංක එක පරිශ්‍රයේ දී ඔහුගේ ජංගම දුර කථනය ද සමගින් නොරොච්චෝල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ස්ථානාධිපති වරයා විසින් සිදු කරණ ලද පැමිණිල්ලක අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ජංගම දුරකථනය මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු ආලංකුඩාව ඒත්තාලෙ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd