
(ජේ.ඒ.එල් ජයසිංහ)
මහේස්ත්‍රාත් වරයෙකු විසින් අත්සන් කල යුතු අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තු වාර්තාවේ මහේස්ත්‍රාත්වරයාගේ අත්සන ව්‍යාජව යොදන ලදැයි යන සිද්ධියට අදාළ නඩුවක සැකකරුවෙකු වූ රංගල පොලිසියේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකු තෙල්දෙණිය දිසා විනිසුරු දේවිකා සී ජයවර්ධන මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ නොවැම්බර් මස 04 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් තුමිය නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ නඩුවට සම්බන්ධ පොලිස් සැරයන් වරයා සම්බන්ධයෙන් තෙල්දෙණිය කොට්ඨාශ භාර ජේය්‍යෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ මහතාගේ අධීක්ෂණ මත විශේෂ පරීක්ෂණයක්ද පැවැත්වෙයි.
මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන් වරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගන්නා බව මේ පිළිබඳව විමසූ අවස්ථාවේ තෙල්දෙණිය කොට්ඨාශ භාර ජෙය්‍යෂ්ඨ පොලිස් අධිකාරී වරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
58
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
133
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
933
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහෙස්ත්‍රාත් අත්සන හොරට ගැසු සැරයන් රිමාන්ඩ්
chamara Wednesday, 30 October 2024 02:45 PM
අර කියන්නා වගේ මේ රට මෙහෙම පවතින එකම පුදුමයක්...!