
මහව හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවන වෙමින් තිබුණු අංක 857 සීග්‍රගාමී දුම්රිය, රාගම සහ හොරපෙ දුම්රිය ස්ථාන අතරදී පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මේ හේතුවෙන් ප්‍රධාන දුම්රිය මාර්ගයේ ඉහළ පහළ සියලු ගමනාගමන කටයුතු ඇනහිට ඇතැයිද එම දෙපාර්තමේන්තුව පවසයි.
ඡායාරූපය - රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය - ෆේස්බුක් පිටුවෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය පිලි පැනිම අද සාමාන්‍ය දෙයක් වෙලා