(ගයාන් සූරියආරච්චි)
මහබාගේ ඇල්පිටිවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මස් වෙළදසැලක හිමිකරුවෙකුට අද (21) වෙඩි තබා ඝාතතනය කර පලාගොස් ඇති බව පොලිිසිය පවසයි.
වෙඩි වැදී බරපතළ තුවාල ලැබූ වෙළෙදසැල් හිමිකරු බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 39 ක කදාන ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd