IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහනුවර පාසල් සිසුවෙක් අතුරුදන්

(ෂේන් සෙනෙවිරත්න )

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි සිසුවෙකු පාසල් ගොස් නැවත නිවසට නොපැමිණි බවට සිසුවාගේ මව විසින් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ .

කටුගස්තොට රණවන පාරේ  පදිංචි මොහොමඩ් මුඛාරත් මුජාහිත් නැමැති එම සිසුවා ඊයේ (12) දින පාසල් යාමෙන් අනතුරුව නැවත නිවසට නොපැමිණි බවට සිසුවාගේ මව විසින් සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන්ය .

එම සිසුවා ඊයේ(12)  පෙරවරු 6.00 පාසල් යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර ඉන් අනතුරුව ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බවද මව විසින් සිදු කළ පැමිණිල්ලේ සඳහන්ය .



අදහස් (0)

මහනුවර පාසල් සිසුවෙක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 360 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site