IMG-LOGO

මහානාම ක්‍රිකට් උපදේශන කමිටුවෙන් ඉවත් වෙයි

 

(යොහාන් භාසුර)

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවෙන් හිටපු පිතිකරු රෝෂාන් මහානාම මහතා ඉවත්වීමට තීරණය කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරකවරයෙක් ද ලෙස කටයුතු කළ රොෂාන් මහානාම මහතා වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයන් ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් කටයුතු කරති.

 



අදහස් (2)

මහානාම ක්‍රිකට් උපදේශන කමිටුවෙන් ඉවත් වෙයි

Anirudh Tuesday, 25 January 2022 02:19 AM

මහත්වරුන්ට දේශපාලන පිස්සොත් එක්ක වැඩ කරන්න බැහැ

:       1       6

Hafeel Tuesday, 25 January 2022 08:34 AM

එහම නම් මේ පුරප්පාඩුව පුරවන්න චිචී තමා සුදුසු.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1008 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site