IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මල්ලි මැරූ අයියා ෂැගීගේ ඉවෙන් අල්ලයි

(ඉන්දිකා  රාමනායක)

කුඹුරු ආරවුලක් මුල්කරගෙන සිය බාල සහෝදරයාට හසලක දිවුලපැලැස්ස  ප්‍රදේශයේ  දී මුගුරකින් පහර දී ඝාතනය කළ සැකකරු,  හසලක පොලිස් නිළ සුනඛ අංශයෙ ෂැගී විසින්  ඉව ඇල්ලීමෙන් අත්අඩංගුවට ගත් බව දිවුලපැලැස්ස පොලිසිය පවසය.

ඝාතනයට ලක් ව ඇත්තේ හෙබරව පදිංචි (44)  හැවිදිරි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ඉකුත් (4) දින  ගවයින් දක්කාගෙන  වැව්පිටිය  ප්‍රදේශයට රැගෙන ගොස් යළි නිවසට පැමිණ නොමැති අතර, බිරිඳ විසින් මෙම අතුරුදන්වීම  සම්බන්ධයෙන් දිවුලපැලැස්ස පොලිසියට කළ පැමිණිල්ලට අනුව පොලිසිය හා ප්‍රදේශවාසීන්  එක්ව සිදුකළ සොයා බැලීමේ දී  අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර  තුවාල සහිතව දිකිපිටිය කැලෑ ප්‍රදේශක තිබී ඊයේ (5) දහවල් සොයාගෙන ඇත.

ඝාතනයේ සැකකරු සොයා හසලක පොලිසියේ  ෂැගී නිළ සුනඛයා  යොදා සිදුකළ  විමර්ශනයේ දී   නිළ සුනඛ ෂැගී  ඉව  ඔස්සේ සැකකරුගේ නිවසට පැමිණ  කමරය  ඉව කර ඇති බවත්, පසුව එම ඉව ඔස්සෙ  ළිද ළගට ගොස් සැකකරුගේ සෝදා තිබු ඇදුම්  ඉව කර ඇති බවද පොලිසිය පවසයි.

ඒ අනුව (46) හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කාලක් තිස්සේ තිබු ඉඩම් ආරවුලක් මුල්කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත



අදහස් (1)

මල්ලි මැරූ අයියා ෂැගීගේ ඉවෙන් අල්ලයි

ganegoda Tuesday, 06 December 2022 12:36 PM

තනියම ඔය කුඹුර කියන මඩවලේ ලගින්න තමන්ගෙ සහෝදරයව මරන්න තරම්, උබ මොන විදිහේ කාලකන්නියෙක්ද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site