
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
චිතුපට රූපගත කිරීමක් සඳහා මේ දිනවල ලංකාවට පැමිණි සිටින මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු මොහන්ලාල් විශ්වනාදන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරතවිය.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතාගේ ආරාධනයකට අනුව පාර්ලිමේන්තුවට පැමිණි ජනප්‍රිය නළු මොහන්ලාල් මහතා ඇතුළු පිරිස කථානායක ගැලරියේ සිට පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමටද එක්විය.
සංචාරය අතරතුරදී ඔහු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහත්ම මහත්මීන් හමුවී සුහද පිළිසඳරකටද සහභාගී විය. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූවාය.



2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මලයාලම් නළු මොහන්ලාල් පාර්ලිමේන්තු විවාද බලන්න එයි
'මෙතඩ් ඇක්ටර්' බකල ජයා Thursday, 19 June 2025 03:18 PM
ඔහු මේ දවස්වල රඟපෑම ගැන වැඩිදුර හදාරනවා. විශේෂයෙන්ම කූජිත වුනාම හැසිරෙන එක ගැන, හිරේ යන්න ළං වුණාම අංග චලන, මූණේ ඉරියව් ගැන...
රනේ Thursday, 19 June 2025 04:36 PM
ඒ් ගොල්ලන්ට වැඩිය අපේ විපක්ෂය දක්ෂ බව දැනගෙන...
Chathuri Thursday, 19 June 2025 05:49 PM
දැන්... කාලේ නෙවෙයි එන්න තිබුණේ... හොර රැල ඉන්න කාලේ හොඳ හොඳ සෙල්ලම් බලන්න තිබුණා. සුද්ද සින්හලෙන් දෙබස් පුටු උඩින් යන්නේ. මිරිස් කුඩු. පාවෙනවා. ඒ නරුමයින්. හිටියා නම් හොඳ චිත්‍රපටියක් හදන්න තිබුණා.. තව කීප දෙනෙක් ඉන්නවා. ගොබ්බයෝ දැන් වැඩිය දඟලන්නේ නැහැ. නැගිටලා එළියට යනවා. දඟලන්න ගියොත් හිරේ ගිහින් හොරා කාපුවා හොයන්න ගන්නා නිසා...
prasanna Thursday, 19 June 2025 06:26 PM
අලුතින් පාර්ලිමේන්තුවට ආපු බයියන් බලන්නද?
Dr Tissa FernandoThursday, 19 June 2025 06:48 PM
වෙන්ඩ බෑ. බයියො දැන් දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් විතරයිනේ ඉන්නේ..
ChathuriThursday, 19 June 2025 07:57 PM
ප්‍රසන්න ඔයා. කලින් හිටපු හොර නඩේ දෙවෙනි තැන වගේ නේද ඉන්නේ... මම දැක්කා ඉඩම්වන්චා නඩුවට දින දීලා තියෙනවා. අලිපැටව් නැතිව. හිස්බවක් පේනවාලු. අලුතින් ආපු. බුද්මධිතුන්. එක්ක ආපු... තටු කැඩුණු ගොබ්බයෝ ටික බ්ස්සන්න ඇවිත් තියෙන්නේ. හරි ලැජ්ජයි නේද හොරා කෑවේ නොපෙනී දැන් මුලුලෝකේම දන්නවා නඩු කැඳවන කොට. කලින් වගේ නොගිහින් ඉන්න බැරිද බලන්න තවමත් ඉන්නවාලු පගා ගන්න කට්ටිය...
ගුණරත්න Thursday, 19 June 2025 08:06 PM
දිවේ ගෑවී නොගෑවී පච දෙසා බාන පචයින්ගේ සුපිරි වාද කොමඩි බලන්න ආවේ, එක රංගන පාසල්වලත් උගන්වන්න අමාරු දෙයක් නේ!
akalanka Friday, 20 June 2025 11:04 AM
මෙයා ආවේ අපේ හිටපු ජනාධිපති රනිල්ගේ ආරාධනයකට අනුව. වැඩ වැඩි නිසා එන්න පරක්කු වෙලා තියෙන්නේ... දැන් මේකෙන් JVP එක ලකුණු දාගන්න හදනවා.