IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


මර්වින් ශ්‍රීලනිපයට කරනමක් ගහයි

(ඩයනා උදයංගනී)

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය.

ඔහු එම පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතාගේ නිල නිවසට පැමිණ පක්ෂ සාමාජිකත්වය ලබාගත් අතර, ඔහුට ඉදිරියේදී පක්ෂ ආසන සංවිධායකධූරයක් ද ලබාදීමට නියමිත බව වාර්තා වේ.



අදහස් (20)

මර්වින් ශ්‍රීලනිපයට කරනමක් ගහයි

de silva Friday, 01 July 2022 12:37 PM

මොන පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවත් මෙවැනි පුද්ගලයින් ප්‍රතික්ෂේප කිරීම අපේ යුතුකම සහ වගකීම වේ.

:       0       0

sam Friday, 01 July 2022 12:40 PM

ආයිත් ආවද?

:       0       0

de silva Friday, 01 July 2022 12:49 PM

මේ චරිත දෙකම ෆේල්..!

:       0       0

ranjith Friday, 01 July 2022 01:10 PM

UNP එකට නන්නත්තාරයි ඉන්න දෙතුන් දෙනත් වෙන පැති වලට කරණම් ගහනවා...

:       0       0

siri Friday, 01 July 2022 01:17 PM

රට බංකොළොත් කරපු සෙට් එකයි, එජාපයෙන් ඇවිත් ඉන්න තක්කඩියන් ටිකයි... එක්ක පොහොට්ටුවේ හිටියොත් ගෙදර යන්න පුළුවන්..!

:       0       0

දාස Friday, 01 July 2022 01:28 PM

ගඳගහන කුණුගොඩවල්... තවත් ඒ වගේම ගඳගහන කුණු ගොඩකටම එකතුවෙන්නේ නැතිව වෙන කොහෙට එකතු වෙන්නද ආයුබෝවන්?

:       0       0

ganegoda Friday, 01 July 2022 01:38 PM

වේදිකාවට නැගලා පිස්තෝලයක් පෙන්නලා, අහසට වෙඩි තියලා මනුස්සයින්ව බියවද්දන්න නම් මෙයාට හොඳට පුළුවන්.. වෙන දෙයක් ගැන නම් අපි දන්නේ නැහැ...

:       0       0

මැක්ස් Friday, 01 July 2022 01:47 PM

යන අයට ලැජ්ජත් නෑ... ගන්න අයට ලැජ්ජත් නෑ. අපේ රටේ දේශපාලනයේ ඇති පිළුණු වූ තත්ත්වය මොනවට පැහැදිිලි කරන අවස්ථාවක්...!

:       0       0

මංගල Friday, 01 July 2022 01:57 PM

අනේ කාලේ වනේ වාසේ. ශ්‍රී ලනිපයේ අන්තිම ඇණය. රටේ ගොන් වස්සන් ඡන්දෙ දානකල් මේ වාහෙලාට හොඳයි.

:       0       0

Tony kapurubandara Friday, 01 July 2022 02:03 PM

කැළණි ආසනය, බාර ගන්න, හොඳයි වැඩ ගොඩක් කළා...

:       0       0

sam Friday, 01 July 2022 02:33 PM

ලැජ්ජා නැත්තේ මර්වින්ට ද, මෛත්‍රී ට ද , එහම නැත්නම් ඒ දෙන්නාටමද කියලා හිතා ගන්න බැරුවයි මම ඉන්නේ?

:       0       0

mahinda Friday, 01 July 2022 02:39 PM

දේශපාලනයේ සැඟවුණු ඉතිහාසය හෙළි කිරීමට ඔහුට ඉඩදෙන්න

:       0       0

ගමේ එකාලා Friday, 01 July 2022 03:15 PM

මර්වින් කොහොමටත් කරනම් ගහලා පුරුදු කෙනෙක්...!

:       0       0

kamal Friday, 01 July 2022 03:58 PM

මේ ප්‍රශ්නෙ ලංකාවේ තියෙන සුපිරිම ප්‍රගතිගාමී පක්ෂයේ බවට ඉතාමත් හොඳ සාධකයක්....

:       2       0

SUNIL MILANO Friday, 01 July 2022 04:13 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ගොඩේ ගොඩ.. ජය සිකුරුයි. ජයවේවා.. අනේද කියන්නේ..?

:       2       0

විපරමා Friday, 01 July 2022 05:48 PM

මර්වින් කෙරුවේ එහෙට, මෙහෙට, වාසි පැත්තට කරණම් ගහපු එකනේ...!

:       2       0

Bamunuarachchi Friday, 01 July 2022 06:57 PM

ඔන්න ශ්‍රීලනිපයේ අවසාන වෙන්න එනවා...

:       1       2

bamunuarachchiSunday, 03 July 2022 10:11 AM

සිරිසේනව ගස් නොබැන්දොත් තමයි පුදුමේ...!

:       1       1

ජයලත් Saturday, 02 July 2022 05:21 AM

මොන පක්ෂයට ගියත් ආයිමත් මන්ත්‍රී කෙනෙක් වෙන්න නම් බැරිවෙයි..

:       0       2

ganegoda Saturday, 02 July 2022 03:29 PM

වරෙල්ලකෝ පිස්තෝල ඇදගෙන අහසට වෙඩි තියලා දර්ශන දාන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site