නීතී විරෝධි මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා අරඹා ඇති වැඩ කටයුතු තව දුරටත් උසස් තත්ත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී තිබේ.
මේ සම්බන්ධයෙන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ නිලධාරීන් අතර පැවිති විශේෂ හමුවකදී අමාත්‍යවරයා නිලධාරීන්ට මෙම උපදෙස් ලබා දී ඇත.
ශ්‍රී ලංකාවට ආධාර, ණය ලබාදීම, ප්‍රතිරූපය සම්බන්ධයෙන් මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර කටයුතුවලදී ද මෙම තත්වයන් ආරක්ෂා කර ගෙන කටයුතු කර තිබීම වැදගත් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
2019 වසරේදි ද ශ්‍රී ලංකාව ලබා ඇති උසස් තත්වය ආරක්ෂා කර ගෙන ඉදිරියට යාම සදහා සියලු ආයතනවල අවධානය යොමු විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
2019 මාර්තු 31 වන දින වන විට ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු මිනිස් ජාවාරමට අදාළ ප්‍රගති වාර්තාව පිළිබදව සාකච්ඡා කිරීම මෙම හමුවේ මුලික අරමුණ වී තිබේ.
2017 වර්ෂයේ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව ඉහළ ස්ථානයක් හිමි වී තිබු අතර එම උසස් තත්වය 2018 වර්ෂයේදී ද ආරක්ෂා කර ගැනීම සදහා ශ්‍රී ලංකාව සමත්වු බව අමාත්‍යාංශය පවසයි.
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාවට අනුව 2017 වර්ෂයට පෙර නීති විරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සම්බන්ධයෙන් වු කටයුතු වලදී ශ්‍රී ලංකාව අවදානම් තත්වයේ පසුවු බව ද අමාත්‍යංශය සඳහන් කළේය.
36698
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මිනිස් ජාවාරම නතර කිරීමට ඇමතිගෙන් උපදෙස්