IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම කාරක සභා තීරණය විධායක සභාව අනුමත කරයි

(ඩයනා උදයංගනී)

ආණ්ඩුවේ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් පක්‍ෂයේ දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය විධායක සභාව මගින් ද අනුමත කළ බව පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විධායක සභාව එහි සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේ දී ඊයේ (3) පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම අනුමැතිය හිමිවූ බව ද පක්‍ෂ මහලේකම්වරයා සඳහන් කළේය.

පක්‍ෂයට ඔවුන් එල්ල කරන විවේචනවලට අනාගතයේදී ජනතාව සමඟ එක්වී පිළිතුරු ලබාදෙන බවද දයාසිරි ජයසේකර මහතා කීවේය.

 



අදහස් (2)

මධ්‍යම කාරක සභා තීරණය විධායක සභාව අනුමත කරයි

sampath Sunday, 04 December 2022 11:53 PM

මැතිවරණයකදී 5% ගන්න බැරි සියලුම පක්ෂ ලියාපදිංචිය අහෝසි කළ යුතුයි. ජනතාවට වැඩිය පක්ෂ තියෙයි. නැතිනම් බහුපක්ෂ ක්‍රමයත් අපේ දිනුමට බාධාවක්... ද්විපක්ෂ ක්‍රමය ලංකාවට වඩාත් සුදුසුයි.

:       0       0

Jayalath Monday, 05 December 2022 05:31 AM

පිලිතුර එනමැතිවරනයෙන් අන්ත පරාජයක් තමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 816 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site