IMG-LOGO

2024 අප්‍රේල් මස 13 වන සෙනසුරාදා


මත් රකුසාගෙන් සිසුන් රැකගන්න වැඩසටහනක්

(කේ. බුද්ධික කුමාරසිරි)

පාසල් ප්‍රජාව සදහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ "සුරක්ෂිත හෙටක්" සමාරම්භක වැඩසටහන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) වන අද දින මරදාන අසෝක විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම වැඩසටහනට සමගාමීව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ පංති කාමර තුළදී දැනුවත් කිරීමක්ද සිදුකරන ලදී.

මෙම වැඩසටහන සදහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාද සහභාගි විය.


(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

 



අදහස් (1)

මත් රකුසාගෙන් සිසුන් රැකගන්න වැඩසටහනක්

Sameera sampath Tuesday, 02 April 2024 03:12 PM

මුලින්ම බාර් ලයිසන් දෙන එක නවත්තන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

ජාතික ජල සම්පාදනෙන් කෝටි 27ක අමුතු ගෙවීමක්
2024 අප්‍රේල් මස 12 37 0

රාජ්‍ය ව්‍යාපාර ආයතනවල සේවකයන්ට ආයතනයේ ලාභය මත ප්‍රසාද දීමනා හෝ දිරි දීමනා ගෙවීම පිළිබඳව අනුගමනය කළයුතු නියමයන්ට පටහැනිව ජාතික ජල සම්පාදන හා ජලාපවාහ


‘‘ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රසංසනීයයි‘‘
2024 අප්‍රේල් මස 12 39 0

පසුගිය වසරේදී ක්‍රියාත්මක කිරීමට අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව ආසියාන


මෙරට කතුන්ගේ වැටුප පහළ මට්ටමකලු
2024 අප්‍රේල් මස 12 31 0

ශ්‍රී ලංකාවේ කාන්තාවක් පැයකට උපයන වැටුප එම කාර්යයේම නිරතවන පුරුෂයකු උපයන වැටුපට සාපේක්ෂව සියයට 27 කින් අඩු බව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරය


ශ්‍රීලනිපයේ කුමන්ත්‍රණයක් ගැන දයාසිරි හෙළිකරයි
2024 අප්‍රේල් මස 12 109 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරාදාන කුමන්ත්‍රණය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අරඹා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැව


ආගම විගමන නිලධාරීහු විරෝධයක
2024 අප්‍රේල් මස 12 546 0

ශ්‍රී ලංකා ආගමන විගමන නිලධාරීන්ගේ සංගම් සාමාජිකයෝ ’’අත් වල කළු පටි බැද ’’ වෘත්තීය සමිති විරෝධතා නිරත වෙති.


මත් කිලෝ 200ක් සමග දස දෙනෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 12 463 0

හෙරායින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 සමග මෙරට බහුදින යාත්‍රා දෙකක් ශ්‍රි ලංකා නවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදි අත් අඩංගුවට ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 93 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1332 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1290 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site