
(කේ. බුද්ධික කුමාරසිරි)
පාසල් ප්‍රජාව සදහා මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ "සුරක්ෂිත හෙටක්" සමාරම්භක වැඩසටහන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) වන අද දින මරදාන අසෝක විද්‍යාලයේදී පැවැත්විණි.
මෙම වැඩසටහනට සමගාමීව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් පාසල් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ පංති කාමර තුළදී දැනුවත් කිරීමක්ද සිදුකරන ලදී.
මෙම වැඩසටහන සදහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතාද සහභාගි විය.

(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම බාර් ලයිසන් දෙන එක නවත්තන්න.