IMG-LOGO

මත්පැන් හලට මාර්ගය වසා විරෝධය

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

බණ්ඩාරගම අළුබෝමුල්ල රවුම් කඩේප්‍රදේශයේ  ආරම්භ කිරීමට නියමිත මත්පැන් හලකට විරෝධය පාමින්  මහා සංඝයා ප්‍රමුඛ පිරිසක් එක්ව අද(10)  එම ස්ථානයේදී  විරෝධතාවයක්   පැවැත්වුහ.

අළුබෝමුල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිට විරෝධතා පුවරු සහ බැනර් රැගෙන මහා සංඝයා වහන්සේ පෙරටු කරගෙන දහම් පාසල් සිසු දරු දරුවන් ,ප්‍රදේශවාසීන් බහුජන සංවිධාන සාමාජිකයන් පාගමනින්ම රවුම්කඩේ මත්පැන් හල  ආරම්භ කිරීමට නියමිත ස්ථානය ඉදිරිපිටට පැමිණ සිය විරෝධය පළ කළහ

මෙහිදී පැයකට අධික කාලයක් මහා සංඝයා වහන්සේ සහා අනෙකුත් සියලුම විරෝධතාවයට සහභාගි වූ සාමාජිකයන් විරෝධය  පානදුර රත්නපුර මාර්ගයේ එක් මං තීරුවක් සම්පූර්ණයෙන්ම වසා දමා විරෝධය දක්වමින් කටයුතු කළ අතර පැයකට තබන පසු මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විනාඩි කිහිපයක කාලයක් සම්පූර්ණයෙන්ම වසා තබා විරෝධයපැවැත්වූහ.

 

 



අදහස් (3)

මත්පැන් හලට මාර්ගය වසා විරෝධය

prasanna Sunday, 10 August 2025 08:25 PM

මේ රටේ ඉන්නේ බබාලානේ...! මේ අයගේ ගෙවල්වල පිළිකණුවල බෝතල් ගොඩ ගහලා තියෙන්නේ...

:       5       11

Perera Monday, 11 August 2025 07:26 AM

ඔතන කසිප්පු ජාවාරම් කාරයින්ගෙන් යැපෙන කීදෙනෙක් ඉන්නවද?

:       1       5

fairoos Monday, 11 August 2025 04:59 PM

දෙයියෝ සාක්කි කිව්වලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site