(යොහාන් භාසුර සහ විමල් කීර්ති)
අසනීප තත්වයන් හේතුවෙන් නැවත තායිලන්තයට භාරදුන් මුතුරාජා හස්තියාගේ ප්‍රතිකාර කටයුතු සඳහා සහාය වීමට ශ්‍රී ලංකා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ පශු වෛද්‍ය චන්දන රාජපක්‍ෂ මහතා ඇතුළු කණ්ඩායමක් තායිලනත්යට බලා අද (5) පිටත්ව ගියේය.
එම කණ්ඩායමට මුතුරාජා හස්තියාට දෙහිවල සත්වෝද්‍යානයේදී ප්‍රතිකාර කළ පශු වෛද්‍ය මධූෂා පෙරේරා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ සත්ව ආරක්‍ෂක නඳුන් ඇතුළත්මුදලි මහතා ඇතුළත් වූහ.
තායිලන්ත රජයෙන් කළ ආරාධනාවකට අනුව එම කණ්ඩායම පිටත් කළ හැරිය බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මුතුරාජාට ප්‍රතිකාර කරන්න මෙරටින් තායිලන්තයට යති
අමා Tuesday, 05 September 2023 05:50 PM
ඇතාට ප්‍රතිකාර කරන්න ලංකාවේ අයට බෑ කියලා... ඇතා වෙනුවෙන් කවි, ගී, ගායනා කරපු, එන්ජීඕ නඩය කෝ...?
Roshan Tuesday, 05 September 2023 09:46 PM
මොකටද ඔච්චර ගාණක් වියදම් කරලා අරන් ගියේ...?
Kamala adikarami Wednesday, 06 September 2023 06:50 AM
මුතු රාජාව සනීප කර ගැනීමට කැප වන ඔබලා හැමෝටම තෙරුවන් සරණයි
ගාමිණී Wednesday, 06 September 2023 07:05 AM
අර කේලම් කියලා මඩිය තර කරගත්තු නෝනට ආරාධනා කර නැතෙයි.
මොහාන් Wednesday, 06 September 2023 08:12 AM
අපේ උන්ටත් ලැජ්ජ නෑනේ
සෙනෙවිරත්න Wednesday, 06 September 2023 11:11 AM
මෙතන ලැජ්ජ වෙන්න ඕන ඇතාට අර කෲර විදියට සලකපු සිවුරු කාරයො මිසක් ප්‍රතිකාර කල අය නොවෙයි. අපේ අයට කල ආරාධනාවට අපි කෘතඤ විය යුතුයි.
Bunny Preena Wednesday, 06 September 2023 11:53 AM
වියදම තායිලන්ත රජයෙන් වෙන්න ඕන