
(අංජුල මහික වීරරත්න)
සංවර්ධන කටයුතු ප්‍රමාද වී ඇති ජල යෝජනා ක්‍රම සහ ප්‍රජා ජල යෝජනා ක්‍රම කඩිනමින් නිම කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සංවිධානය කළ ලෝක ජල දින සමරුමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කළාය.
මෙහිදී ජල සම්බන්ධතා ලබා දීම සඳහා නිර්මාණය කළ විශේෂ මෘදුකාංගයක් එළිදැක්වීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ලෝක ජල දිනයට සමගාමීව පැවති දීප ව්‍යාප්ත පාසල් නාට්‍ය හා රචනා තරග ජයග්‍රහණය ලැබූ සිසු දරුවන් වෙත සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමත්, ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මණ්ඩලයීය වෘත්තීයවේදීන් වෙත සම්මාන හා පදක්කම් ප්‍රදානය කිරීමත් සිදු කෙරිණ.
"ජල සම්පාදන කටයුතු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට 2025 වසරේ මංගල අයවැය මඟින් රුපියල් මිලියන 41, 234 ක අරමුදල් වෙන් කිරීමට නිර්දේශ කර තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

2025 දෙසැම්බර් මස 18
10
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
116
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මඟ නතර වූ ජල යෝජනා ක්‍රම යළි අරඹයි
Premawansa Saturday, 22 March 2025 05:03 PM
වත්මනේ අධිකරණ ඇමැතිගේ පියාගේ සහෝදරයා 1970 සිට 2024 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළා. පලවාහැරි ජනාධිපතිගේ ආණ්ඩුවේ ජලසම්පාදන ඇමැතිවෙලා ආරම්භ කර කෝටි ගණනක් වැයකර අවසානයේ ජල ව්‍යාපෘතිය අතරමග දමා පැනගියා...