
(බී.ජානක)
පසල් ළමයකුගෙන් මුදල් කොල්ලකෑ පුද්ගලයකුට අවට සිටි ප්‍රදේශයේ පිරිස විසින් ගල්වලින් පහර දිමෙන් තුවාල ලබා මියගොස් අතැයි කොහුවල පොලිසිය කියයි.
කොහුවල පොලිස් වසමේ එස්.ඩී.එස්.ජයසිංහ මාවත ,මල්වත්ත පාර හංදිය අසලදී පාසල් දරුවාගේ මුදල් කොල්ලකැම සිදුකරන අවස්ථවෙදි එය දුටු අවට සිටි පිරිස විසින් ඔහුට ගල්වලින් පහරදි පන්නා දමා ඇත.
පහර කැමත් සමග ඔහු එම ස්ථානයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
පසුව මුදල් කොල්ලකෑම සිදුකළ පුද්ගලයා නුගේගොඩ නාලන්දාරාම පාර ඇවිදින මංතීරුව අසල තුවාල ලබා වැටී සිටියදි කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් ඔහුව කලුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තත්ත්වය හොඳ නෑ. මහජනයා නීතිය අතට ගැනීම බිහිසුණුයි. රට අරාජික කර ඒකාධිපති පාලනයක් ඇති කිරීමට පාලක මාක්ස්වාදීන් උත්සාහ කරනවද?
අර ලාල් කාන්ත කිව්ව උසාවිය ගමට ගිහින්..... වැරැද්දට දඩුවන් දෙන්න නීතිමය ක්‍රම තියෙද්දී සාමාන්‍ය ජනතාව නීතිය අතට ගැනීමම නීතිය වල් වැදීමක්
හැමෝම ඉල්ලන මරණ දඬුවම ක්‍රියාත්මකයි. අරාබි ක්‍රමයට ජනතා අධිකරණය තමයි ක්‍රියාත්මක කරල තියෙන්නේ.