
( ප්රසාද් රුක්මල් නිශාන්ත කුමාර සහ )
බදුල්ල මීගහකිවුල මොරහෙල බෝගහපතන කන්ද අද(10) අලුයම නායයාමට ලක්ව ඇති අතර, ඒ අවට පදිංචි ජනතාව ආරක්ශිත ස්ථානකරා යොමු කිරිමට කටයුතු සිදු කරන බව බදුල්ල දිස්ත්රික් ලේකම් පණ්ඩුක ශ්රී ප්රභාත් අබේවර්ධන මහතා පවසයි .
පවතින වර්ශාවත් සමග මෙසේ කන්ද නායයාමට ලක්ව ඇති බවත් , මින් කිසිවෙකුට හෝ ජීව්ත අනතුරක් සිදුව නැතයි දිස්ත්රික් ලේකම් පණ්ඩුක ශ්රී ප්රභාත් අබේවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කලේය .
2025 දෙසැම්බර් මස 04
465
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝගහපතන කන්ද නාය සක්රීය වෙයි