
උතුරු ,උතුරු - මැද,නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස කලකුළුවලින් බවර පවතී.
උතුරු, නැගෙනහිර, උතුරු - මැද,ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි. උතුරු පළාතෙත් මාතලේ , නුවරඑළිය, පොලොන්නරුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තද වැසි ඇති වේ.
සෙසු ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd