
( පද්මසිරි ගාර්දියවසම් )
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලිසිය පැවසීය .
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කාර් රථයේ ගමන් ගත් බෙලිඅත්ත වහරක්ගොඩ අලහේන ලිපිනයේ පදිංචි බාලමානගේ ආරියපාල නමැති 72 හැවිරිදි විවාහකයෙකි .
අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු රෝහලට රැගෙන යන අතරතුර මියගිය බව පොලිසිය පැවසීය. තුවාල කරුවන් පස්දෙනා තංගල්ල මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය පැවසීය .
2025 නොවැම්බර් මස 04
405
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2184
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට