IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බෙන්තොටදී දුම්රියට අයෙක් බිළි

(ජේ.ඉඳුරුවගේ)

කොළඹ ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට  දුම්රිය හරස් පාර අසල දුම්රිය මාර්ගයේ ගමන් ගත්  පුද්ගලයෙකු අද  (16)දහවල් ධාවනය වූ බෙලිඅත්ත - කොළඹ සීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන්   මියගිය බව බෙන්තොට පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ බටපොල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ සුනිල්  කරුනාරත්න නැමති 68 හැවිරිදි අයෙක් බව පොලීසිය පැවසීය .

දුම්රියේ ගැටී වීසිවී ඇති මෙම පුද්ගලයා බෙන්තොට රෝහලට ඇතුළත් කරද්දී මියගොස් සිටි බව පොලීසිය කියයි.

මෘත ශරීරය බෙන්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර මේ පිළිබඳ මරණ පරීක්ෂණය අද සවස පැවැත්වීමට නියමිතය.



අදහස් (0)

බෙන්තොටදී දුම්රියට අයෙක් බිළි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site