(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බාර් පර්මිට් ලයිස්තුව අද හවසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය සමයේ අයුතු ලෙස බාර් පර්මිට් ලබාගත් අය සම්බන්ධයෙන් කටයුතු කරන්නැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා සිය කතාවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට නිදහස ගන්න අමද්‍යප ව්‍යාපාරය ලොකු වැඩ කොටසක් කෙරුවා. ඒකෙ මුල්පෙලේ නායකයන්ගෙ පවුල් බොහෝමයක් ධනවතුන් උනේ රේන්ද ව්‍යාපාරයෙන්. ඉතින් මේ බාර් පර්මිට් වැඩේ අරක්කු නිදහසේම කොටසක්. අදටත් සමහර ආගම්වලට අරක්කු, සූදු අනුග්‍රහය ලැබෙනවා.
පුළුවන් නම් ඒවා අහෝසි කරන්න...
ඕවා අවලංගු කරනවා කියලා නේද කිව්වේ. ඕවා ඉදිරිපත් නොකරත් කමක් නැහැ. ඕවා අවලංගු කළොත් ඒ ඇති...
ඒවා ගත්තු ගොඩක් අය අද පාර්ලිමේන්තුවේ නැතිව ඇති...
ඔය ලිස්ට් එක අද දෙන්නේ නැහැ... කැට තියලා කියන්නේ...!