
(නිමල කොඩිතුවක්කු)
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
මෙම ක්‍රියාවලියෙන් රටට විශාල හානියක් වු බවත් බදු ආදායම අහිමි වීම මෙන්ම කිසිදු පරික්ෂාවට ලක් නොවු අවදානම් සහිත භාණ්ඩ පාරිභෝගිකයට නිදහස් වී ඇති බවත් විපක්ෂනායකවරයා පැවසීය.
ආයුධ, රත්‍රං, මත්ද්‍රව්‍ය හා බාල බෙහෙත් බහලුම්වල නොමැති බවට රජය ප්‍රකාශ කරන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක කාර්යාලයේදී වරායේ සමගි වෘත්තීය සමිති සාමාජිකයන් සමග පැවැති හමුවකදී ඔහු මේ බව කීවේය.
මෙම බහලුම්වල වගකීම ගෙන නිදහස් කළ බව රජය පැවසුවත් ඒවායේ නීත්‍යානුකුල දේවල් නොමැති යැයි පැවසිමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
COMMENTS
විපක්ෂ නායකගෙ කට යන්තම් ඇරිලා. ඔය වගේම හාල් ප්රශ්නය ගැන කතා කරන්න බැරි රත්නගේ කෝටි පනහ කටේ හිරවෙලා නිසාද?
ඔන්න වැලක් අහුවෙලා, සේරටම පස්සේ කට ඇරලා, මේක ගැන වගකිය යුතු සේරම කරුණු පැහැදිලි කළා. ඉස්සරහට තියෙන්නේ විපක්ෂයේ කවුරුහරි වරායේ කන්ටේනර් නිදහස් කරන තැන වාඩිකරලා තියන්න තමයි. අර රවි කරුණානායකලා වාහන නිදහස් කළා... බදු නැතිවම තමුන් කැබිනට් එකේ ඉන්න කාලේ, ඔය උනන්දුව තිබුණා නම් සදහටම විපක්ෂයේ ඉන්න වෙන්නේ නැහැ.
දැන් ඔය කාරණය එළිකරපු අයම කිව්වා නේද ඔය කියන තරම් දෙයක් නැහැ කියලා.
දැන් ඉතින් ඔච්චර තමයි...
මහින්දයාගේ කාලේ කුඩු ජොනියා, අගමැතියා, කරපු දේවල් ගැන ප්‍රශ්න කරන්න ඔය තරම් ගැම්මක් තිබුනේ නෑ නේ?
අන්න ඔයාගේ පියාණෝගේ තවත් බිල්ලක් ගැන කියැවෙන චිත්‍රපටියක් ඇවිල්ලා තියෙනවා... ගිහින් බලන්න.
මේ ඉන්නේ සියලු පහසුකම් ඇති තැනක ඉපදිලත් කිසිම බුද්ධියක්, හැකියාවක් දියුණු කරගන්න බැරි උන අපේ පවට ලැබුණු තවත් නායකයෙක්. රෝයල් යවල, ලංකාවේ හොදම ගුරුවරු ගෙදරට ඇවිත් උගන්නලත් සා පෙළ එක පාර කරගන්න බැරි උන මෝඩයෙක්.
අනේ මේ අයවත් යවන්න ඕනෑ. අද මෙයත් ජනාධිපති වුණා නම්... නාකි මයිනාට... ගොබ්බ රනිල්ටයි හපන්. දැන් බොරුවට ආන්ඩුවේ වැරැදි හොයනවා. හොරාකාපු හැටි ඒවා දැක්කේ නැහැ වගේ ඉන්නේ. මේ වගේ මෝඩයින් රට කරනවා කියන්නේ දුප්පත් ජනතාව. පණ පිටින් වැලලෙනවා කියන එක. දෙවිකෙනෙක් ඉන්න නිසා තමයි රට අනුරට ගියේ. මොවුන්ට නැවත ගියා නම් ලෝකේ අනිත් රටවලට යන්න වෙනවා පදින්චි වෙන්න. රනිල්, ගෝඨා, මයිනා, සිරිසේන, සජිත්, චන්ද්‍රිකා කියන්නේ පිදුරු කන... ගොන්නුටත් හපන් ගොන්නු ටිකක්. මොවුන්ට රට බාර දුන්නු අය ඊට වැඩිය ගොන්නු...!
රට හරි මගට ගන්න උදව් කරන්න
ඇත්තටම මේ කන්ටේනර් වල තිබ්බෙ මොනවද?
ප්‍රේමදාස කියන්නේ රාජපක්ෂලාගේ හොඳම යාළුවෝ. ඉතින් මෙයා ආවත් කිසි ප්‍රශ්නයක් නැතුව හොරා කන්න තිබ්බා. එදා කුණු කන්ටේනර්, කුඩු කන්ටේනර් ගෙනකොට පුතානෝ නිදාගෙන නේද හිටියේ?