IMG-LOGO

බස් ගාස්තු අද රාත්‍රී සිට ඉහළට

(යොහාන් භාසුර)

බස් ගාස්තු අද (30) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් ඉහළ දමන බව ජාතික ගමනාගමන කොමිසම උසස් නිලධාරියකු ලංකාදීපයට පැවැසීය.

එම ගාස්තු ඉහළ දැමීමත් සමග අවම බස් ගාස්තුව රුපියල් 32 සිට රුපියල් 40 දක්වා ඉහළ දමන බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.



අදහස් (1)

බස් ගාස්තු අද රාත්‍රී සිට ඉහළට

ගාමිණී පහලකන්ද Thursday, 30 June 2022 06:39 PM

2014 පමණ කාලයේ සංවර්ධනය කළ එක් මාර්ගයක කි.මී අටක තනි ගමනට ගාස්තුව රූපියල් 124/= රුපියල් ගණුදෙනු නැති නිසා 125/= මේ මාර්ගය අතීතයේ ඉතා දුෂ්කරයි.. දැන් එහෙම නැහැ. හොඳින්ම කාපට් කරලා තියෙන්නේ.. නමුත් පුද්ගලික බස්තියන්ලා මෙහි දුර ගමන් සේවා ධාවනයට බාධා කිරීම් නිසා මෙහෙම ගාස්තුවක් අයකරනවා. එම තත්වය වෙනස්කර දෙන්න. නැත්නම් මාර්ගය සැකසීමේ ප්‍රයෝජනයක් නැහැ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 318 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site