
(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවකු ඊයේ (2) හොර රහසේ වාට්ටුවෙන් පැන පලාගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසයි .
ජාඇල ඇලෙක්සැන්ඩර් මාවතේ පදිංචි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිටි 24 හැවිරිදි සරසවි සිසුවකු මෙසේ රෝහලේ වාට්ටුවෙන් පැන හොර රහසේ පලාගොස් ඇති බව පොලිසිය කීය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.