IMG-LOGO

බූස්ස අධිආරක්ෂිත සිරමැදිරිවලින් දුරකතන හමු වේ

(ඩී.ජී.සුගතපාල)

දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා සිටින අධි ආරක්ෂිත බුස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකුගේ සිර මැදිරිවල සඟවා තිබු ජංගම දුර කතන දෙකක් විශේෂ කාරය බළකායේ නිලධාරින්  සොයාගත් බව බුස්ස බන්ධනාගාර අධිකාරි කාරයාලය පවසයි.

ඉම්රාන් කන්ජිපානි නමැති අපරාධකරු රඳවා සිටින සිර මැදිරියේ සඟවා තිබියදි එක් ජංගම දුරකතනයක්ද ශානුක මධුශාන් නමැති අපරාධකරු රඳවා සිටින සිර මැදිරියේ සඟවා තිබියදි තවත් ජංගම දුර කතනයක්ද සොයාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා  පරික්ෂණයක් ආරම්භ කර ඇත.

මේ අතර පෙරේදා දිනයේද බන්ධනාගාරයේ විශේෂ අංශයට ඇතුලුවන දොරටුව අසල පොළොව යට සඟවා තිබු ජංගම දුර කතන පහක්ද චාජර් පහක්ද සිම් කාඩ් පහක්ද බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගනු ලැබීය.

 



අදහස් (0)

බූස්ස අධිආරක්ෂිත සිරමැදිරිවලින් දුරකතන හමු වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site