IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බැසිල් ඉල්ලා අස්වීම බාරදෙයි

( යොහාන් බාසුර, හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)

 

 



අදහස් (14)

බැසිල් ඉල්ලා අස්වීම බාරදෙයි

ravin Thursday, 09 June 2022 12:00 PM

අද දෙවියන් අපගෙ මූන බැලුවා කාලෙකට පස්සෙ

:       0       0

siri Thursday, 09 June 2022 01:36 PM

ඔක්තෝම්බර් 31 ට ඉස්සර දවසකට හරි ගෙදෙර ඇවිත් යන්න බැරි උනොත් පුරවැසි භාවයේ ප්‍රශ්නයක් ඇතිවෙනවා වත්ද?. මේවා අපේ රටේ අද දවසේ තියෙන දැවෙන ප්‍රශ්න අප්පා.

:       2       40

sharm warn Thursday, 09 June 2022 02:05 PM

ගහල එලවන්න හිටපු එකෙක්. . පර්ලිමෙන්තුවට ම ලොකු කැලැලක් හදල තව හොරක්ම් කරන්න මුකුත් නැති නිසා අකුලගෙන යනවද කොහෙද. . දෙක් හරි.. තව එකයි. . අරගලයට ජය වේවා..

:       9       58

Shantha - Qatar Thursday, 09 June 2022 02:16 PM

නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නැහැ. ආවෝ ගියෝ..

:       7       62

RANJAN Thursday, 09 June 2022 02:59 PM

කපුට ගියා

:       0       0

reks Thursday, 09 June 2022 03:19 PM

සර්ගෙ දෙවෙනි වඩාත්ම කණගාටු දායක සිද්ධිය......... ඔහොම යන් ඔහොම යන්....!

:       6       36

Aravinda Monarawila Thursday, 09 June 2022 03:29 PM

මෙ රටෙ ජීවත් වුන හින්ඩ යහතින් යනවා, වෙන රටක නම් එක්කො හිරගෙදර නත්නම් අඩි හයක් යට.

:       7       52

Nandalal DE SILVA - France Thursday, 09 June 2022 04:18 PM

ඉන්න බැරිම තැන තමා, අස්වීමේ ලිපිය දුන්නෙ. දැන් මෙයාට රටින් පිටවීම ටහනම්කරන වරන නියොගයක් ගනිම සඳහා අදිකරනයට යෑමට මහජන සන්විදානයක් තිබෙද කියා බලා සිටිමු. මොල හත මෙලහකටත් ලොකු අයියගෙ බංකරයෙ රැකවරනය ලබාගෙනද ? මෙය රට පැ‌ටෙවුව කියන රුපියල්, ඩොලර් කොටිගනන් මෙරටට ආපසු ගෙන්වා ගැනිම සදහා, ජොන්ස්ටන් කිවුව වගෙ, නැව් වලට පැටවීමට සෑහෙන කාලයක් යනු ඇත ! ! !

:       0       0

රන්ජන් Friday, 10 June 2022 09:05 AM

මිනිස්සු බැසිල්ට පහර ගහන්නේ තමන්ගේ ව්‍යාපෘති අනුමත කරගන්න බැරි වුණාම. එතකොට තමයි සියයට දහය කිය කිය ප්‍රචාර කරන්නේ. එතුමා ආර්ථිකය වෙනුවෙවෙ හරි දෙය කරලා තියෙනවා. මාධ්‍ය සාකච්චාවෙදි කාටවත් බනින්නේ නැතුව තත්වය පැහැදිලි කලා. හොද පෞරැෂයක්.

:       15       3

reks Friday, 10 June 2022 12:11 PM

මොළේ පරීක්ෂාකරගන්න.

:       2       4

jayathFriday, 10 June 2022 01:11 PM

ඔයාලා වගේ අය කාගේ හරි වහලෙක් කියලා පේනවා. වහලුන්ගේ කොහොමත් එක පැත්තයි වැඩ කරන්නේ. අනිත් පැති ගැන හිතෙන්නේම නැහැ. රැල්ලට නොයා දත්ත සහ කරුණු වලින් බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙන්න පක්ෂ වලට කඩේ නොයා. එහෙම බැරිනම් මොලය පරීක්ෂා කරගන්න. තමන් කැමති මතයක් දැරීමේ හැකියාව හැමෝටම තියෙනවා

:       1       5

සොරිසේන Saturday, 11 June 2022 10:47 AM

රටට කරපු හොඳ දේවල් අඩුම ගානේ තුනක් කියන්න පුළුවන්ද?

:       0       0

ganegoda Friday, 10 June 2022 10:46 AM

පුලුවන්තරම් යටිමඩි ගහගෙන රාජපක්ශල ඉල්ලා අස්වෙනව. ජනාදිපති බාප්ප තාම නොගිහින් ගිය අයට වැටුප් ගෙවනව! මොකද්ද මෙ අස්වීම්වල තේම? මෙතනත් සිද්ධවෙන්නෙ අලුත් ගසාකෑමක් නේද?

:       0       0

ganegoda Friday, 10 June 2022 10:50 AM

අර මොල හතෙන් කිසිම සෙතක් ශාන්තියක් උනේ නැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site