IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බලශක්ති ඇමති ලෝක උපයෝගිතා සමුළුවට

(යොහාන් භාසුර)

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලෝක උපයෝගිතා සමුළුවට - (2025) සහභාගී වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා අද (26) පිටත්ව ගියේය.

කලාපයේ උපයෝගීතා ක්ෂේත්‍රයට අදාළව පැවැත්වෙන ඉහළම සමුළුවක් වන මෙම සමුළුව මේ මස 27 වැනිදා සිට 29 දක්වා අබුඩාබි ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වේ.

2022 වසරේ ආරම්භ වූ මෙම සමුළුවට සමගාමීව වෙළඳ ප්‍රදර්ශනයක්, විද්වත් සාකච්ඡා සහ සම්මන්ත්‍රණයක් පැවැත්වේ.



අදහස් (1)

බලශක්ති ඇමති ලෝක උපයෝගිතා සමුළුවට

ගුණරත්න Tuesday, 27 May 2025 08:33 AM

පුනර්ජනනීය, පිරිසුදු සෝලා විදුලිය අධෛර්යමත කරන්නේ කෙසේද කියන මැයෙන් වෙන්න ඇති නේද දෙසුම? තව, හොඳට ලාබ ලබපු ආයතනයක් බංකොලොත් කරන පහසු ක්‍රම ගැනත් දෙසුම් කරන්න පුළුවන් වෙයි

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31470 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13768 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site