IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


බලශක්ති ඇමති බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය සමඟ සාකච්ඡා

(යොහාන් භාසුර)

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බලශක්ති අර්බුදය පිළිබඳව සාකච්ඡා කළේය.

පුනර්ජනනීය බලශක්තිය, ගල්අඟුරු බලශක්තියනේ ඉවත්වීම, ඉන්ධන සැපයුම ස්ථිර කිරීමට සැලසුම් සකස් කිරීම සහ සංචාරක කර්මාන්තය සඳහා ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහිදී මහකොමසාරිස්වරිය සමඟ සාකච්ඡා කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 



අදහස් (8)

බලශක්ති ඇමති බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය සමඟ සාකච්ඡා

ab Friday, 01 July 2022 06:22 PM

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බලශක්ති අර්බුදය, ආර්ථික අර්බුදය ඇතුළු සියලු අර්බුද පිළිබඳව විදේශ රටවල් සමඟ සකච්ඡා කිරීමට පෙර රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ දේශපාලන ගැටළු සඳහා පළමුව විසඳුම් ලබාදිය යුතුවේ.

:       0       1

pakeer Friday, 01 July 2022 06:39 PM

48 අයව යවලා දැන් පස්සෙන් යන්න හදනවා. හොඳ වැඩේ ...

:       0       1

sb Friday, 01 July 2022 07:36 PM

කරන සාකච්ඡා තරමට, ගහන ප්ලෑන් තරමට මෙහෙම පෝලිම් තියෙන්නේ කොහොමද අප්පා...? පිස්සු වගේ...

:       0       1

Sunil Friday, 01 July 2022 08:11 PM

මෙයා දන්නේ සාකච්ඡා කරන්න පමණයි. රටට වෙන සෙතක් නම් නැහැ.

:       0       2

beau Saturday, 02 July 2022 06:30 AM

එක්සත් රාජධානිය එක්ක කතා කරන එකෙන් වැඩක් වෙන්නේ නැහැ.. ඒ අයටත් ඉන්ධන නැහැ. ගිහිල්ලා පුටින්ට ඒගැන කියන්න... මෝඩ වෙන්නේ නැතුව.

:       0       2

Kumara Saturday, 02 July 2022 11:13 AM

රටේ සල්ලි කාලා ආවද?

:       0       3

සන්කා Saturday, 02 July 2022 03:02 PM

නිකම්ම නිකම් පුස් වෙඩිල්ලක්... කට ඇරියොත් පත කෙබරයක් කියන්නේ. ඔයාගේ ඔක්කොම වැඩ ට්වීටර් වලින්. අනේ මගේ කට...

:       0       3

Senevi Saturday, 02 July 2022 07:38 PM

හිටගෙනද?????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 27 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 932 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site