IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


’’බලලෝභීත්වයට ආයුෂ නෑ’’

(ඩයනා උදයංගනී)

රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහා නැවැත්වීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ජනතාවගේ ඉල්ලීමට හිස නමා  එම ධූරවලින් ඉල්ලා අස්විය යුතු බවත්,  බලලෝභීත්වයට කිසිලෙසක ආයුෂ නොමැති බව මතක තබාගෙන කටයුතු කරන්නැයි තමා පාලකයන්ට තරයේ අවධාරණය කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් සිදුවෙමින් පවතින බවත්, බලය හමුවේ උන්මත්තකත්වයට පත්වුණ සුළු පිරිසක් විසින් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි. 

එම නිවේදනයේ මෙසේ ද සඳහන්ය.



අදහස් (10)

’’බලලෝභීත්වයට ආයුෂ නෑ’’

Bamunuarachchi Wednesday, 13 July 2022 02:15 PM

සිරිසේන හීනෙන් බයවෙලා වගේ. බලලෝභිත්වය තිබෙන්නේ ජෙපන්නට සජබයින්ට සහ ඔබට.

:       34       70

කෝලිත Wednesday, 13 July 2022 02:16 PM

එහෙනම් මොන මගුලකටද මිනිහො කොටියි, රනිලුයි, ජෙප්පොයි , මුස්ලිම් අන්තවාදීනුයි එක්ක එකතුවෙලා බලයට ඇවිත් රට කෑවෙ...

:       29       61

fairoos Wednesday, 13 July 2022 02:32 PM

බමුණා වගේ බයියන් තවත් රටතුළ ඉන්නවා. රටට මෙච්චර වෙලත් ‘‘අපිට ගෝඨා ඕනේ‘‘

:       0       0

ravin Wednesday, 13 July 2022 03:11 PM

මොලේ කචල්ද? තමුන් ඔය පක්ෂයේ ලොක්කා වෙලා ඉන්නේ බලලෝභයෙන් නොවේද? ඔවා දෙනු පරහට තමා සම්මතේ හොඳ ‘‘හිටන්‘‘...

:       0       0

කමල් Wednesday, 13 July 2022 03:26 PM

බල ලෝභියා බල ලෝභය ගැන කතා කරයි.

:       0       0

ජයේ Wednesday, 13 July 2022 03:26 PM

සමාජ ප්‍රතිචාර professional media තත්ත්වයට ගෙන ඒමේ උත්සාහයට ලංකාදීපයට මගේ ප්‍රණාමය!!!

:       0       0

Ranga Wednesday, 13 July 2022 04:30 PM

මෛත්‍රීපාල සිරිසේන..! අඩුම ගානේ මේ මොහොතෙ ඉඳල වත් මෝඩ කතා කීම නවත්වන්න

:       4       22

hesa Wednesday, 13 July 2022 05:06 PM

එහෙනං, ඇත්ත.

:       9       3

Don nam Don Wednesday, 13 July 2022 08:29 PM

බලලෝභී නැත්තම් මොකද බොල​, ජනපති වෙලා, නැවත මන්ත්‍රී වුනේ...!

:       0       0

ganegoda Wednesday, 13 July 2022 10:36 PM

බලලෝභීන් කියන්නේ ඔහෙලාටම තමයි...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 726 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 360 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site