IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


බෞද්ධ කටයුතු කොමසාරිස් ඉවත් කරයි

(මහේෂ් කිර්තිරත්න)

බෞද්ධ කටයුතු කොමාසාරිස් ජනරාල් ලෙස කටයුතු කළ ප්‍රේමසිරි රත්නායක මහතාගේ සේවය අත්හිටවු බව බුද්ධශාසන,ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවසිය.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් යෝජනාවක් අනුව මෙම සේවය අත්හිටුවිම ක්‍රියාත්මක කළ බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩබැලිම සදහා අතිරේක කොමසාරිස් කසුන් වැල්ලහේවා මහතා පත් කළ බවද හෙතෙම සදහන් කළේය.

පසුගිය 2024 ජනවාරි මාසයේදි රත්නායක මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ධුරය සදහා පත් කිරිම සිදු විය.

 



අදහස් (4)

බෞද්ධ කටයුතු කොමසාරිස් ඉවත් කරයි

Nimal Sunday, 03 August 2025 06:32 PM

බෞද්ධ කටයුතු කොමසාරිස් ඉවත් කිරීමට හේතුව කුමක්ද ?

:       1       18

කිව්ලේ ගෙදර මංගල හිමි Sunday, 03 August 2025 07:17 PM

ඉවත් කරන්නට හේතුව කුමක්ද?

:       0       19

Chithrasena Sunday, 03 August 2025 07:45 PM

උන්නැහේ සමන් දෙවියන්ගේ අඩවියේ මොකක් හෝ අකටයුත්තක් කළාද කියලා හිතෙනවා. කවුරු වුණත් අවුරුදු 800 කට එහා සිට පැවතෙන පුරාණ චාරිත්‍ර වෙනස්කරන්න යන්න හොඳ නැහැ...

:       2       6

Gamini Sunday, 03 August 2025 10:46 PM

ඉවත් කරන්න ඕන ඕක කරපු උප එක්කෙනා, jeppo දළදා මාළිගාව ට ගහන කොට සිවුරු දරාගෙන ගිහිපු කෙනෙක්, දෑන් හීරලු

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 818 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site